Ad Posting And Data Entry


Posted on 2017-10-13 14:17:31      Location : Matale > Bambaragaswewa



Price Negotiable
ඔබේ දැනුම, උනන්දුව හා කැපවීම මත දිනෙන් දින දියුණු වන හැකියාවට රැකියාවක්... එන්න අප සමග එක්වන්න... මෙම රැකියාවට සම්බන්ධ වීමට නම් ඔබ සතුව පරිගණකයක් , ඉන්ටනෙට් සම්බන්ධතාවයක් හා පරිගණක දැනුම තිබිය යුතුයි. මීට අමතරව වැඩ කිරීමට අඩුම දිනකට පැයක් වෙන් කර ගත යුතුයි. දවසේ ඕනෑම වෙලාවක් ඒ සඳහා වැඩ කල හැකිය. සියලු උපදෙස් හා පුහුණුව ඕනෑම වේලාවක අපට කතා කර ලබා ගත හැකිය. - ඔබගේ කැපවීම මත පළමු මස ඇතුළත රු.33000/- ක සහතික කළ ආදායමක් සහ ඉන් ඉදිරියට සෑම මසකම රු.50000/- ට වැඩි සහතික කළ මාසික ආදායමක් (ආදායම 100% සහතිකයි ) - මේ සඳහා අපගේ Data Entry පැකේජය මිලදී ගෙන, වැඩ කිරීම සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසීමට Logging User Name හා Password ලබා ගත යුතුය. - පැකේජ ගාස්තුව රු.9000/- කි. ( පුහුණුව සමඟ ) - පළමු මස ඇතුළත අවම වශයෙන් ඔබගේ පැකේජ ගාස්තුව පමණක්වත් ආවරණය නොවේ නම් ඔබගේ පැකේජ ගාස්තුව නැවත ආපසු ලබාදීමට අප කටයුතු කරන්නෙමු. - Full time හෝ Part time ලෙස අප සමග සම්බන්ධ විය හැක. send your CV to- ezoneaddposting97@gmail.com Ref No - 10226 Contact - 0703206030

Advertiser :

Contact - ezone - 0703206030    

Request More Details...

Report this ad


Copyright © allads.lk 2015