LEARN JAPANESE-ඔබ ජපන් විභාග​ය අසමත්ද​?


Posted on 2017-11-21 10:21:43      Location : Colombo > Kaduwela



Rs. 2500/-
ජපන් භාෂා විභාග​ය සමත් වීම අත්‍යවශ්‍යතාව​ 1. ඔබට ජපානයට වීසා ලැබීමේ හැකියාව වැඩීවීම​ 2. ජපානයේ උසස් අධ්‍යාපනයට හොද පාසැලක් තෝරා ගැනීමේ හැකියාව 3. ජපානයේදී උගන්වන දේ ඉක්මනින් තේරුම් ගැනීම 4. ජපානයේ හොද රැකියාවක් ඉක්මනින් සොයා ගැනීම​ 5. රැකියාවේ උසස් වීම් ඉක්මනින් ලැබීම​ 6. ජපන් යහලුවන් ඉක්මනින් ඇතිකර ගැනීම​ ඔබ ජපන් භාෂාව අසමත් වූයේ ඇයි? ඔබ විඩන්ගු කල කාලය සහ මුදල් වලට ඔබ සෑහීමට පත් වෙනවාද​? ඔබ විභාග​යට මේ දේවල් ඉගෙන ගත්තද​? 1. හිරගන​, කතගන (F මට්ටම​) 2. මූලික වචන 960 (E​) 3. ව්‍යාක්‍ය කණ්ඩ හෝ නිපාත​ (D​) 4. ව්‍යාකරණ රටා (C​) 5. නාම විශේෂණ (B) 6. ක්‍රියා පද​ (B+​) 7. මූලික කන්ජි 103 සහ කන්ජි වලින් සෑදෙන වචන​ (A​) 8. අඩුම තරමෙන් පසුගිය ප්‍රශ්ණප​ත්‍ර 3 ක් වත් හුරුවීම (A+​) ඔබ සිටින්නේ F මට්ටමේද,​ D මට්ටමේද, B මට්ටමේද A මට්ටමේද? එතැනින් පටන් ගන්න. ඔබට A+ මට්ටම දක්වා පැමිණීමට තව දවස් කීයක් අවශ්‍යද?​ ඔබගේ කාලය, මුදල් ඉතිරි කර ගන්න​, මුල සිට සරලව මාස 4 කින් අවසන් කරන ජපන් භාෂා පාඨමාලාව! අපහා එක්වන්න​. 071 5963 252

Advertiser :

Contact - Chaminda Warnakula - 0715963252    

Request More Details...

Report this ad


Copyright © allads.lk 2015